ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 08-06-2020 | 6:10 AM

දේශීය පුවත්

1. කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,835ක් දක්වා ඉහළට: ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් ගණන 21ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. 2. කන්තලේ සීනි සමාගමේ සභාපති කවු ද?: කන්තලේ සීනි සමාගමේ වර්තමාන සභාපති ධුරය සම්බන්ධයෙන් දෙදෙනෙක් අතර ගැටුමක් නිර්මාණය වී තිබේ. 3. කන්තලේ මහා පරිමාණ වැලි ජාවාරමක්..: කන්තලේ, තුන්මෝදර ප්‍රදේශයේදී මහවැලි ගඟේ සිදුකරන මහා පරිමාණ වැලි කැණීමක් හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුවෙමින් පවතී. 4. මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙටත් අවිනිශ්චිතයි – මැතිවරණ කොමිසම: මහ මැතිවරණය පැවැත්වෙන දිනය අද ප්‍රකාශ කිරීම අවිනිශ්චිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

විදෙස් පුවත්

5. ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි: ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා තිබේ.