කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,835ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,835ක් දක්වා ඉහළට

by Staff writer 07-06-2020 | 10:51 PM

COLOMBO (News 1st): අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 21ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ , කටාර් සිට පැමිණි දෙදෙනෙකු , ලන්ඩන් සිට පැමිණි දෙදෙනෙකු , බංග්ලාදේශයේ සිට පැමිණි අයෙකු, කුවේට සිට පැමිණි 16 දෙනෙකු ය . ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,835ක් දක්වා ඉහළ ගොස් තිබේ.