ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

by Staff writer 07-06-2020 | 11:04 AM

News 1st - ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා තිබේ.

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, බ්‍රසීලය, ඉතාලිය සහ ප්‍රංශයෙන් මේ වනවිට ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වේ. ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද⁣ මේ වනවිට ලක්ෂ 70 කට ආසන්න වී තිබේ. කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව තිස්හතර ලක්ෂය ඉක්මවා ඇතැයි විදෙස් වාර්තා පවසයි.