home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
08-06-2020 | 6:10 AM
දේශීය පුවත්
1.
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,835ක් දක්වා ඉහළට
: ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් ගණන 21ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. 2.
කන්තලේ සීනි සමාගමේ සභාපති කවු ද?
: කන්තලේ සීනි සමාගමේ වර්තමාන සභාපති ධුරය සම්බන්ධයෙන් දෙදෙනෙක් අතර ගැටුමක් නිර්මාණය වී තිබේ. 3.
කන්තලේ මහා පරිමාණ වැලි ජාවාරමක්..:
කන්තලේ, තුන්මෝදර ප්‍රදේශයේදී මහවැලි ගඟේ සිදුකරන මහා පරිමාණ වැලි කැණීමක් හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුවෙමින් පවතී. 4.
මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙටත් අවිනිශ්චිතයි – මැතිවරණ කොමිසම
: මහ මැතිවරණය පැවැත්වෙන දිනය අද ප්‍රකාශ කිරීම අවිනිශ්චිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
විදෙස් පුවත්
5.
ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි
: ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා තිබේ.
වෙනත් ලිපි
අත්අඩංගුවට ගත් RMV තිදෙනාට ඇප...
මීරිගම වෙඩි තැබීමක්,පුද්ගලයෙකු මරුට..
ශ්‍රීලංකා රජය සහ සෞදි සංවර්ධන අරමුදල අතර ගිවිසුමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක වාර්තා ගත ලෙස ඉහළට..
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ්...
රාජිතගෙන් අපේක්ෂිත ඇප අයැදුම්පතක්
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය