home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
04-06-2020 | 6:14 AM
දේශීය පුවත්
1.
පොළොන්නරුව ක්‍රීඩාංගණයේ සැඟවුණු කතාව..
: හිඟුරක්ගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් වගකීම් පැහැර හැර සිටි ක්‍රිකට් බලධාරීන් කවු ද? 2.
ලබන සෙනසුරාදා (6) තැපැල් කාර්යාල විවෘත නැහැ
: ලබන 6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාල සේවා කටයුතු සඳහා විවෘත නොකරන බව නිවේදනය කර තිබේ. 3.
කිරි හරක් වංචාව යළි කරළියට
: තව ත් කිරි දෙණුන් 2500 ක් ගෙන්වීමට දරණ උත්සාහයත් සමග පසුගිය සමයේ සිදු වූ ඕස්ට්‍රේලියා කිරි හරක් වංචාව යළි කතාබහට ලක්ව තිබේ. 4.
මහ මැතිවරණ දිනය තීරණය කිරීම ලබන සඳුදා
: මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ මනාප අංක ලබාදීම ඇතුළු කරුණු පිළිබඳව ලබන සඳුදා තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 5.
ලංකා සතොසේ සිදුවූ බව කියන තවත් අයථා ගනුදෙනුවක්
: ලංකා සතොස ආයතනයේ සිදුව ඇතැයි, කියන තවත් අයථා ගනුදෙනුවක් ගැන අද තව ත් අනාවරණයක් සිදු කෙරිණ.
විදෙස් පුවත්
6.
ජාතිවාදයට එරෙහි ඇමරිකානු විරෝධතා ලොව පුරා ව්‍යප්ත වන ලකුණු
: සුපිරි ප්රජාතන්ත්රවාදයේ මුහුණුවර වෙනස් කළ ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන විරෝධතා 8 වැනි දිනටත් අද ක්‍රියාත්මක විය.
වෙනත් ලිපි
පාස්කු මහ නඩුව-15ක් වරදකරුවන්, 9ක් නිදහස්...
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක IMF හමුවේ කිව්ව කතාව
2026-09-22 දිනට අදාළ කැබිනට් තීරණ
ලොකු පැටීගේ රු ලක්ෂ 350ක දේපල ක්‍රියාවිරහිත කෙරේ.
22 සංශෝධනය සම්මත කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය