ලබන සෙනසුරාදා (6) තැපැල් කාර්යාල විවෘත නැහැ

ලබන සෙනසුරාදා (6) තැපැල් කාර්යාල විවෘත නැහැ

by Staff writer 03-06-2020 | 10:26 PM
COLOMBO (News 1st) : ලබන 6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල සේවා කටයුතු සඳහා විවෘත නොකරන බව නිවේදනය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, නොවැලැක්විය හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බවයි.