home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
03-06-2020 | 6:33 AM
දේශීය පුවත්
1.
විවාදාත්මක කිරිදෙනුන් ආනයන ව්‍යාපෘතියේ තවත් පැතිකඩක්
: ඔස්ට්‍රේලියාවෙන් කිරි දෙනුන් ගෙන්වීම සම්බන්ධයෙන් මේ දිනව සංවාදයක් මතුව තිබේ. 2.
සතොසේ වූ ගනුදෙනුවක් ගැන අනාවරණයක්
: කොරෝනා වසංගත සමයේ ලංකා සතොසේ සිදු වූ බව කියන ගනුදෙනු ගැන මහජන අයිතීන් සුරැකීමේ පදනම අනාවරණයක් සිදු කර තිබේ. 3.
“කඩිනම් තීන්දුවක් ගන්න අපි හෙට රැස් වෙනවා” – මැතිවරණ කොමිසමේ සභාපති
: ඉදිරි මැතිවරණ පැවැත්වීමට අදාළව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 4.
ලබන බ්‍රහස්පතින්දා (04) රජයේ කාර්යාලවලට නිවාඩු
: ලබන බ්‍රහස්පතින්දා (04) රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 5.
"මේක කරල තමයි මම නවත්වන්නෙ, ඒ ගොල්ලො හැඳුනෙ නැත්නම් මම හදනවා”
– ජනපති: ජනාධිපතිවරයා මෙය ආවධාරණය කර සිටියේ, පාතාල නායකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට සිදු කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බවයි. 6.
මැතිවරණ පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරයි
: මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කර තිබේ.
විදෙස් පුවත්
7.
7 වැනි දිනටත් අමෙරිකාව ප්‍රචණ්ඩයි
: ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන විරෝධතා හේතුවෙන් 7 වැනි දිනටත් අමෙරිකාව ප්රචණ්ඩ ස්වරූපයක් ගෙන තිබේ.
වෙනත් ලිපි
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට..
මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ලෝක සංචාරක දිනය අදයි...
රෝහලේ පිපිරීම විමර්ශනයට අභ්‍යන්තර පරීක්ෂණ කමිටුවක්
බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට වැසි
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය