home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
31-05-2020 | 6:27 AM
දේශීය පුවත්
1.
මාලිගාවත්තේ වෙඩි තැබීමක්
: මාලිගාවත්ත, ඇපල්වත්ත ප්‍රදේශයේ වෙඩි වැදී තුවාල ලැබු බවට සැකකරන පුද්ගලයෙකු රෝහල් ගතකර තිබේ. 2.
Sports 1st අනාවරණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පොළොන්නරුවට
: ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉදිකිරීම් ආරම්භ කොට නටඹුන් වෙමින් තිබූ පොළොන්නරුව ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ ස්පෝර්ට්ස් ෆස්ට් සිදු කළ අනාවරණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් එම ක්‍රීඩාංගණයට පැමිණියේ ය. 3.
අර්ජුන මහේන්ද්‍රන්ට අත පිහදාගන්න දෙයි ද?
: බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සැකකරුවෙක් වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙබ් අඩවියකට යොමු කළ ලිපියකින් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. 4.
මිරිස්සේ ‘සන් සයින් සුද්දා’ට වෙඩි
: වැලිගම, මිරිස්ස වරාය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවේ ය.
විදෙස් පුවත්
5.
ලොවපුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 60 ඉක්මවයි
: ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 60 ඉක්මවා තිබේ.
වෙනත් ලිපි
රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව කල් යයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාවට නාමල්ට ඇප.
විමල්ට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් කැඳවීමක්
දරුවන්ගේ Photo & Video FBදාන දෙමාපියන්ට රතු එළියක්
ටිල්වින් සිල්වා සහ BJP ජාතික මහලේකම් අතර හමුවක්
රු. කෝටි 8ක අයිස් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය