home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
26-05-2020 | 5:54 AM
දේශීය පුවත්
1.
සීෂෙල්ස් රටින් හදිසියේ පැමිණි 35 දෙනා කවු ද?
: සීෂෙල්ස් සිට පසුගිය සෙනසුරාදා හදිසියේ මෙරටට පැමිණි එරට වැසියන් 35 දෙනා පිළිබඳව මේ වනවිට මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ. 2.
“ඡන්දය ගැන කියන්න වෙන්නේ අධිකරණ තීන්දුව අවසන් වුණාට පස්සේ ” – මැතිවරණ කොමිසමේ සභාපති
: මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැන් දරණ ස්ථාවරය කුමක් ද? 3.
කටාර් රාජ්‍යයේ සිටින ලාංකිකයින් මෙරටට රැගෙන ඒම ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවයි
: කටාර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට අද දිනයේ සැ,ලසුම් කළ ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවා තිබේ. 4.
සමාජ දුරස්ථභාවය ගණන් නොගෙන කටයුතු කළොත් අත්අඩංගුවට
: සමාජ දුරස්ථභාවය තබා නොගෙන කටයුතු කරන පුද්ගලයින් සහ ඊට අනුබල දෙන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 5.
මෙරට 10 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
: මෙරට 10 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
විදෙස් පුවත්
6.
COVID19: දකුණු අප්‍රිකානු ජනපතිගෙන් එරට වැසියන්ට අනතුරු ඇඟවීමක්
: කොරෝනා වසංගතය තවදුරටත් අයහපත් තත්ත්වයකට පත්විය හැකි බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.
වෙනත් ලිපි
දිළිඳුකම තුරන් කරන ප්‍රජා ශක්ති අද ඇරඹෙයි
පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනයේ තොරතුරු රැසක් එළියට..
කොළඹ ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට දුරකතන අංකයක්
ට්‍රම්ප්ගේ නව බදු පනත එරට කොංග්‍රසය සම්මත කරයි
සිංහල ,දෙමළ භාෂා පරිවර්තනයට AI නව මෘදුකාංගයක්
නිෂ්කාශනය නොවූ රථයකට බලපත්රගැනීමට අනුබල දුන්නා දේ
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය