කටාර් ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවයි

කටාර් රාජ්‍යයේ සිටින ලාංකිකයින් මෙරටට රැගෙන ඒම ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 25-05-2020 | 8:52 PM

COLOMBO (News 1st) - කටාර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට හෙට(26) දිනයේ සැ,ලසුම් කළ ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනය වන 70 කට පමණ කොරෝනා ආසාදනය වී ඇති නිසාය.