home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
26-05-2020 | 5:54 AM
දේශීය පුවත්
1.
සීෂෙල්ස් රටින් හදිසියේ පැමිණි 35 දෙනා කවු ද?
: සීෂෙල්ස් සිට පසුගිය සෙනසුරාදා හදිසියේ මෙරටට පැමිණි එරට වැසියන් 35 දෙනා පිළිබඳව මේ වනවිට මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ. 2.
“ඡන්දය ගැන කියන්න වෙන්නේ අධිකරණ තීන්දුව අවසන් වුණාට පස්සේ ” – මැතිවරණ කොමිසමේ සභාපති
: මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැන් දරණ ස්ථාවරය කුමක් ද? 3.
කටාර් රාජ්‍යයේ සිටින ලාංකිකයින් මෙරටට රැගෙන ඒම ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවයි
: කටාර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට අද දිනයේ සැ,ලසුම් කළ ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවා තිබේ. 4.
සමාජ දුරස්ථභාවය ගණන් නොගෙන කටයුතු කළොත් අත්අඩංගුවට
: සමාජ දුරස්ථභාවය තබා නොගෙන කටයුතු කරන පුද්ගලයින් සහ ඊට අනුබල දෙන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 5.
මෙරට 10 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
: මෙරට 10 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
විදෙස් පුවත්
6.
COVID19: දකුණු අප්‍රිකානු ජනපතිගෙන් එරට වැසියන්ට අනතුරු ඇඟවීමක්
: කොරෝනා වසංගතය තවදුරටත් අයහපත් තත්ත්වයකට පත්විය හැකි බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.
වෙනත් ලිපි
ජනපතිගෙන් ඉන්දීය අගමැතිට තුති!
හෙරොයින් සමග සැකකරුවෙකු පෑලියගොඩදී අත්අඩංගුවට.
අත්‍යවශ්‍ය සේවා: ගැසට් නිවේදනය දීර්ඝ කෙරේ..
මහජන හදිසි අවස්ථා තත්ත්වය යළි දීර්ඝ කෙරේ..
ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි..
සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමේ..
විශේෂාංග
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය