home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
29-02-2020 | 7:30 AM
දේශීය පුවත්
1.
උෂ්ණ අධික කාලගුණයෙන් මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇතිවිය හැකියි
– සෞඛ්‍ය අංශ: මේ දිනවල පවතින උෂ්ණ අධික කාලගුණය හේතුවෙන් මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 2.
බම්බලපිටියේ ඉදිකෙරෙන ගොඩනැගිල්ලක ගින්නක්:
ඩුප්ලිකේෂන් මාර්ගයේ බම්බලපිටිය හන්දිය ආසන්නයේ ඉදිකෙරෙන ගොඩනැගිල්ලක ඊයේ ගින්නක් හටගෙන තිබේ.ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිනි නිවීම් රථ 4 ක් එම ස්ථානයට පිටත් කර යැවූ බවයි. 3.
මුස්ලිම් කොංග්‍රසයේ සහයත් සජිත්ගේ සමගි ජන බලවේගයට
: ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර තිබේ. 4.
දැනට යෝජිත MCC ගිවිසුම අත්සන් නොකර සංශෝධන පිළිබඳ අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් – බන්දුල ගුණවර්ධන
: දැනට යෝජිත MCC හෙවත් මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ගිවිසුම සංශෝධනය කිරීමට අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
විදෙස් පුවත්
1.
සිරියානු ගුවන් ප්‍රහාරයකින් තුර්කි සෙබළුන් 29ක් මරුට:
සිරියානු හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් තුර්කි හමුදා සෙබළුන් 29ක් පමණ මියගොස් තිබේ.
ක්‍රීඩා පුවත්
1.
මැද පෙරදිග පා පැදි සවාරිය අතරමග නවතා දමයි :
ලොව ප්රමුඛ පෙළේ පා පැදි සවාරියක් වන මැද පෙරදිග පා පැදි සවාරියේ තවත් අදියර දෙකක් ඉතිරිව තිබියදී , එම සවාරිය නවතා දැමීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ.
වෙනත් ලිපි
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට..
මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ලෝක සංචාරක දිනය අදයි...
රෝහලේ පිපිරීම විමර්ශනයට අභ්‍යන්තර පරීක්ෂණ කමිටුවක්
බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට වැසි
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය