මුස්ලිම් කොංග්‍රසයේ සහයත් සජිත්ගේ සමගි ජන බලවේගයට

මුස්ලිම් කොංග්‍රසයේ සහයත් සජිත්ගේ සමගි ජන බලවේගයට

by Staff writer 28-02-2020 | 11:59 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර තිබේ. අද පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා මේ බව සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/196226021584835/