home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
23-01-2020 | 6:34 AM
දේශීය පුවත්
1.
රන්ජන් සතු දුරකතන සංවාද ඇතුළත් CD 5 ක් පාර්ලිමේන්තුවට:
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය දුරකතන සංවාද ඇතුළත් CD තැටි පාර්ලිමේන්තුව වෙත භාර දී තිබේ. 2.
ජයම්පති වික්‍රමරත්නගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සමන් රත්නප්‍රියට:
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතාගේ නම යෝජනා කර තිබේ. 3.
වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි:
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට අනිද්දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද සිතාසි නිකුත් කර තිබේ. 4.
යාපනය සරසවියේ වෛද්‍ය ශිෂ්‍යාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ:
යාපනයේදී වෛද්‍ය ශිෂ්‍යාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඇය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියක් බවයි. 5.
රියැදුරු බලපත්‍රයේ වෛද්‍ය පරීක්ෂණයට දින වෙන් කිරීමට Online පහසුකම්:
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ සඳහා Online හරහා දින වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක් ඊයේ හඳුන්වා දුන්නේය.
විදෙස් පුවත්
1.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය ඇරඹේ:
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය සෙනෙට් සභාවේදී ආරම්භ විය.
ක්‍රීඩා පුවත්
1.
මැතිව්ස්ගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි:
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ද්විත්ව ශතකයක් ලබා ගැනිමට සමත් විය.
වෙනත් ලිපි
වැඩබලන පොලිස්පතිගෙන් නිවේදනයක්..
සා/පෙළ නැවත සමීක්ෂණ අයැදුම්පත් භාර ගැනීම අද සිට
මහනුවර රෝහලේ ගොඩනැගිල්ලකින් ඇද වැටී අයෙක් මරුට...
යුරෝපා සංගමයෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්...
මෙරට නියෝජිත පිරිසක් ඉදිරි සති දෙක තුළ අමෙරිකාවට..
රජයේ ඉඩම් අවභාවිතය සම්බන්ධයෙන් CIDයට පැමිණිලි...
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය