home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
23-01-2020 | 6:34 AM
දේශීය පුවත්
1.
රන්ජන් සතු දුරකතන සංවාද ඇතුළත් CD 5 ක් පාර්ලිමේන්තුවට:
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය දුරකතන සංවාද ඇතුළත් CD තැටි පාර්ලිමේන්තුව වෙත භාර දී තිබේ. 2.
ජයම්පති වික්‍රමරත්නගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සමන් රත්නප්‍රියට:
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතාගේ නම යෝජනා කර තිබේ. 3.
වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි:
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට අනිද්දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද සිතාසි නිකුත් කර තිබේ. 4.
යාපනය සරසවියේ වෛද්‍ය ශිෂ්‍යාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ:
යාපනයේදී වෛද්‍ය ශිෂ්‍යාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඇය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියක් බවයි. 5.
රියැදුරු බලපත්‍රයේ වෛද්‍ය පරීක්ෂණයට දින වෙන් කිරීමට Online පහසුකම්:
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ සඳහා Online හරහා දින වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක් ඊයේ හඳුන්වා දුන්නේය.
විදෙස් පුවත්
1.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය ඇරඹේ:
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය සෙනෙට් සභාවේදී ආරම්භ විය.
ක්‍රීඩා පුවත්
1.
මැතිව්ස්ගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි:
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ද්විත්ව ශතකයක් ලබා ගැනිමට සමත් විය.
වෙනත් ලිපි
ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
කන්ටේනර් රථ සඳහා ඉන්ධන ලබා දීමට නව වැඩපිළිවෙළක්
ගෑස් රැගත් නෞකාවක් අද දිවයිනට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ජනපතිගේ ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩය!
රාමසාන් උත්සවය අදයි!
විශේෂාංග
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
Emirates සහ Qatar Airways මත්තලට?
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
Emirates සහ Qatar Airways මත්තලට?
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය