home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
18-08-2019 | 7:53 AM
දේශීය පුවත්
1.
එ.ජා.ප. සන්ධානය පිළිබඳ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වෙයි
: එක්සත් ජාතික පක්ෂය මූලිකව ගොඩනැගෙන නව සන්ධානය පිළිබඳව තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ස්ථාන කිහිපයකදී පැවැත්විණි. 2.
කඳපොල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
: නුවරඑළිය – උඩුපුස්සැල්ලාව මාර්ගයේ කඳපොල, අයිස්පීල්ල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තව ත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. 3.
පොහොට්ටු – ශ්‍රීලනිප සාකච්ඡා ලබන සතියේ
: පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය අතර සාකච්ඡා එන සතියේ ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
විදෙස් පුවත්
4.
ජම්මු – කාශ්මිර ගැටලුව රටේ අභ්‍යන්තර ගැටලුවක් බව ඉන්දියාව කියයි
: ජම්මු – කාශ්මිර ගැටලුව මුලිමනින්ම සිය රටේ අභ්‍යන්තර ගැටලුවක් පමණක් බව ඉන්දියාව පවසයි.
ක්‍රීඩා පුවත්
5.
ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට
: ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ලෝක පොලිස් ක්‍රිකට් කිරුළ දිනා ගෙන තිබේ. ඒ, බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදවමිනි.
වෙනත් ලිපි
රනිල්ගේ නඩුවට මොකද වෙන්නේ?
අමාත්‍ය මණ්ඩල තීරණ - 2026.08.17
කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට
22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත..
සමිට්පුර චතු දිවයිනට රැගෙන එයි.
ඉහළ නිලධාරියෙකුට අනිවාර්ය නිවාඩු...
විශේෂාංග
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය