home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කඳපොල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
by Staff writer
17-08-2019 | 1:23 PM
COLOMBO (News 1st) : නුවරඑළිය - උඩුපුස්සැල්ලාව මාර්ගයේ කඳපොල, අයිස්පීල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද පෙරවරුවේ අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව සහ පියා මියගොස් ඔවුන්ගේ දරුවන් දෙදෙනා තුවාල ලබා තිබේ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ මහනුවර සිට නුවරඑළිය බලා ධාවනය වූ ත්‍රිරෝද රථකි.
වෙනත් ලිපි
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය අද මහජන ගෞරවයට...
කෝටි 12ක අයිස් ඇල්ලූ STF මෙහෙයුම...
රනිල්ගේ නඩුවට මොකද වෙන්නේ?
අමාත්‍ය මණ්ඩල තීරණ - 2026.08.17
කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට
22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත..
විශේෂාංග
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය