home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
14-08-2019 | 6:38 AM
COLOMBO (News 1st)
දේශීය පුවත් 1. ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ. 2.
කොළඹ නගරය තුළ ස්මාර්ට් ආලෝක පද්ධතියක් ඇති කිරීම සඳහා පෞද්ගලික සමාගමක් සමග නගර සභාව එළැඹ ඇති ගිවිසුමට
එරෙහිව කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා ය. 3. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක
ගෝඨාභය රාජපක්ෂ
මහතා ඊයේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ප්රමුඛ අටමස්ථානය වැඳ පුදා ගත්තේ ය. 4.
චීනයෙන් ආනයනය කළ S 14 දුම්රිය බලවේග කට්ටලය
ඊයේ කොළඹ වරායට ළඟා විය. 5.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක් සඳහා අදියර 1 යටතේ නාය යාමේ අවදානම්
නිවේදන නිකුත් කර තිබේ. 6.
ඉන්ධන මිල
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ. විදෙස් පුවත් 7.
වසා දැමූ හොංකොං ගුවන්තොටුපොළ
ඊයේ යළි විවෘත කර තිබේ. ක්‍රීඩා පුවත් 8. ශ්
රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඳුම
වෙනස් කර තිබේ.
වෙනත් ලිපි
විමල්ට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් කැඳවීමක්
දරුවන්ගේ Photo & Video FBදාන දෙමාපියන්ට රතු එළියක්
ටිල්වින් සිල්වා සහ BJP ජාතික මහලේකම් අතර හමුවක්
රු. කෝටි 8ක අයිස් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ආදායම් බදු ගෙවීමට දී තිබූ කාලය අදින් අවසන්
රත්නපුරට ජල කප්පාදුවක්...
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය