home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
21-07-2019 | 6:29 AM
දේශීය පුවත්
1.
පොලිස් වෙඩි පහරින් ආවා කල්ලි සාමාජිකයෙකු මරුට
: යාපනය, මනිපායි පොලිස් වසමේ ඉනුවිල් පාර ප්‍රදේශයේ පොලීසිය කළ වෙඩි තැබීමකින් ආවා කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්විය. 2.
ධීවර දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට දැනුම්දීමක්
: පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග නැවත දැනුම් දෙන තුරු එක් දින යාත්‍රා වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු ප්‍රදේශවලින් මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් සිදු කරයි. 3.
කොළඹ, ගෑස්පහදී ලොරියක් ත්‍රීරෝද රථ 7ක ගැටීමෙන් 7 දෙනෙකු රෝහලට
: කොළඹ, ගෑස්පහ මධ්‍යම පාර ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රීරෝද 7ක ගැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකුට තුවාල සිදුව තිබේ. 4.
කටුනායක ගොඩ ගැසූ පිටරට කුණුවල දර්ශන මාධ්‍යට නිකුත් කෙරේ
: කටුනායක අපනයන සැකසුම් කලාපයේ ගොඩ ගසා ඇති විදෙස් රටවලින් ආනයනය කළ කසළ තොගවල දර්ශන මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරිය මගින් මාධ්‍යයට නිකුත් කර තිබේ.
විදෙස් පුවත්
5.
ඉරාන – බ්‍රිතාන්‍ය අර්බුදය උග්‍ර කරමින් බ්‍රිතාන්‍ය තෙල් නෞකාවක් ඉරානය සිය ග්‍රහණයට ගනී
: ඉරානය විසින් ගල්ෆ් මුහුදු තීරයේදී බ්‍රිතාන්‍ය ධජය සහිත තෙල් නෞකාවක් සිය ග්‍රහණයට ගනු ලැබ තිබේ.
වෙනත් ලිපි
බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට පහර දෙන්න ආ 5ක් අල්ලයි
හෙට සිට කොළඹ තවත් මාර්ග 5කට මෙට්‍රෝ බස් සේවා....
හෙට සිට කොළඹ තවත් මාර්ග 5කට මෙට්‍රෝ බස් සේවා....
අධික වැස්සෙන් පුද්ගලයින් 3,495 දෙනෙකු පීඩාවට....
පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීම ගැන පරීක්ෂණ
විදේශ ඇමති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි..
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය