home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
10-07-2019 | 6:55 AM
දේශීය පුවත්…
1.
ඉන්දියාවට යනවා කියා මාලදිවයිනට ගිය අභිරහස් යානය
: කටුනායක ගුවන්තොටුපොළේ දින තුනක් තිස්සේ නවතා තිබූ ගැඹුරු භූමි නිරීක්ෂණය ඇතුළු විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා ගුවන් යානය ඊයේ උදෑසන මාලදිවයින බලා පිටත්ව ගියේ ය. 2.
සරසවි සිසු විරෝධතාවට කොල්ලුපිටියේදී පොලීසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර
: සරසවි සිසුන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොල්ලුපිටිය මංසන්ධියේදී අද පස්වරුවේ පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේ ය. 3.
ගාමිණි සෙනරත් ඇතුළු 3 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන මස 8 වන දා
: හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු 3 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන මස 8 වන දා ප්‍රකාශයට පත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ ප්‍රකාශ කළේ ය. 4.
සහරාන් සමග සමීපව කටයුතු කළ මව්ලවිවරයෙක් අත්අඩංගුවට
: ත්‍රස්තවාදී නායක මොහොමඩ් සහරාන් සමග සමීපව කටයුතු කළ මව්ලවිවරයෙකු රස්නායකපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 5.
හිටපු ආරක්ෂක ලේකම් සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයා ඇප මත මුදා හැරේ
: හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැර තිබේ. 6.
රක්නා ලංකා හිටපු සභාපති 19 තෙක් යළි රිමාන්ඩ්
: අත්අඩංගුවට ගත් රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා ලබන 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
විදෙස් පුවත්...
1.
බ්‍රිතාන්‍ය අගමැති ජනපති ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට
: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේව සහ බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපතිවරයාව දැඩිව විවේචනය කර තිබේ.
වෙනත් ලිපි
ඉන්දීය ධීවරයින් 04ක් සමග නාවික හමුදා භාරයට..
රුසියානු බලශක්ති නියෝජ්‍යඇමති හා ජනපති අතර හමුව අද
අස්වැසුම වැඩිහිටි දීමනාව අද (26) බැංකුගත කෙරේ
IMF සමග සාකච්ඡා අද (26) සිට
රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමති අද (26) දිවයිනට
බොරතෙල් මිල යළි ඉහළට
විශේෂාංග
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය