රක්නා ලංකා හිටපු සභාපති 19 තෙක් යළි රිමාන්ඩ් 

රක්නා ලංකා හිටපු සභාපති 19 තෙක් යළි රිමාන්ඩ් 

by Staff writer 09-07-2019 | 10:25 AM
COLOMBO (News 1st) : අත්අඩංගුවට ගත් රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා ලබන 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පැමිණි අවස්ථාවේදී ඊයේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඇවන්ට්ගාඩ් විමර්ශනයට අදාළවයි. ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් නම් කරනු ලැබු සැකකරුවන්ගෙන් 08 වන සැකකරු වන්නේ වික්ටර් සමරවීර මහතායි.