home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
08-07-2019 | 6:08 AM
දේශීය පුවත්...
1.
එජාප හිටපු පළාත් මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු අත්අඩංගුවට
: එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. 2.
භූගත භූමි නිරීක්ෂණය කරන විශේෂ ගුවන් යානයක් කටුනායකට
: ගැඹුරු භූමි නිරික්ෂණය ඇතුළු විශේෂ කාර්යයන් සදහා යොදාගන්නා ගුවන් යානයක් ඊයේ කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබේ. 3.
ජාති, ආගම් පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණයක්
: ජාති හා ආගම් පදනම මත පිහිටුවන දේශපාලන පක්ෂ මින් ඉදිරියට ලියාපදිංචි නොකිරීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. 4.
වියළි කාලගුණයෙන් ලක්ෂ 4 කට වැඩි පිරිසකට පීඩා
: පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් හාරලක්ෂ පනස් දහසක පමණ පීඩාවට පත් ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
විදෙස් පුවත්...
1.
ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ගැන යළි සාකච්ඡා කිරීමට ප්‍රංශය එකඟ වෙයි
: ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ලෝක බලවතුන් සමග යළි සාකච්ඡා කිරීමට ප්‍රංශය එකඟවී තිබේ.
ක්‍රීඩා පුවත්...
1.
ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7 ක පරාජයක්
: ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඉන්දියාව කඩුලු 7 කින් ජය ගත්තේ ය.
වෙනත් ලිපි
රත්ගමදී වෙඩි තැබීමක්
විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි
පේරාදෙනිය සහ ගම්පොල දක්වා දුම්රිය ධාවනය 2 වනදා සිට
රුමේෂ් තරංගට ආසියානු රන් පදක්කම
බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට පහර දෙන්න ආ 5ක් අල්ලයි
හෙට සිට කොළඹ තවත් මාර්ග 5කට මෙට්‍රෝ බස් සේවා....
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය