home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
20-05-2019 | 6:22 AM
දේශීය පුවත්
1.
සාමයේ දස වර්ෂාභිෂේක රණවිරු සැමරුම
: යුද්ධයේදී දිවි පිදූ සහ ආබාධිත වූ රණවිරුවන්ට උපහාර දැක්වීමේ රණවිරු උත්තම ප්රණාම සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අභිමානවත්ව පැවැත්විණ. 2.
කතානායකවරයාගෙන් නිවේදනයක්…
: කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල බහුතර මන්ත්‍රීවරුන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. 3.
ජාතික තවුහිත් ජමාත් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට
: ජාතික තවුහිත් ජමාත් සංවිධානයෙන් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 4.
දුම්මලසූරිය පාලමක් යට හිස් පතුරම් කොපු 1000ක්
: පොළොන්නරුව, කඳුරුවෙල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී භාවිතයෙන් ඉවත් කරන ලද ආර්.පී.ජී. බූස්ටර් 73ක් හා කඩු දෙකක් පොලීසිය හා යුද හමුදාව අද සිය භාරයට ගත්තේ ය. 5.
මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාල වෙබ් අඩවියක් ඇතුළු වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්
: මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාල වෙබ් අඩවියක් ඇතුළු වෙබ් අඩවි 13 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
විදෙස් පුවත්...
1.
නරේන්ද්‍ර මෝදිගේ ඉරණම තීන්දු කෙරෙන ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර
: ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියරේ ඡන්ද විමසීම ප්‍රාන්ත 13 ක් කේන්ද්‍ර කර ගනිමින් ඊයේ පැවැත්විණ.
වෙනත් ලිපි
ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ඥානසාර හිමියන්ට වරෙන්තු
උසාවි ආ ගෝඨාභයට මොකද වුණේ?
දිට්වා නිසා විනාශවූ පාලම් හදන්න චීනය සමග ගිවිසුමක්
2026-09-29 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...
ක්‍රිෂ්,එයාර් බස් නඩුවලට නාමල් යළි රිමාන්ඩ්..
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය