තවත් කොරෝනා ආසාදිතයින් 188 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 188 ක්

by - 03-01-2021 | 9:42 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 188 ක් හඳුනා ගෙන තිබේ.

ඒ සමග අද දින මේ දක්වා වාර්තා වූ ‌කොරෝනා ආසාදිතයින් ගණන 403ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.