home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
30-08-2019 | 6:20 AM
දේශීය පුවත්
1.
2019 කොළඹ ආරක්ෂක සමුළුව ඇරඹේ
: 2019 කොළඹ ආරක්ෂක සමුළුව ඊයේ පෙරවරුවේ ආරම්භ විය. 2.
රවී කරුණානායකට CID ය හමුවේ වැඩිදුර ප්‍රකාශ ලබා දෙන්නැයි නියෝග
: සති දෙකක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට වැඩිදුර ප්‍රකාශ ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතාට නියෝග කර තිබේ. 3.
අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් සිව්දෙනාගේ ඇප කොන්දේසි ලිහිල් කෙරේ
: අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට සතියේ සෑම ඉරිදා දිනකම පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා පනවා තිබූ ඇප කොන්දේසිය ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.
විදෙස් පුවත්
4.
ජම්මු කාශ්මීර අර්බුදය, ඉන්දියාව ගත් පියවර සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් අනතුරු අඟවයි
: ජම්මු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් පියවර කලාපීය සාමයට මෙන්ම බහුවාර්ගිකත්වයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අනතුරු අඟවයි.
වෙනත් ලිපි
ගෘහස්ථ ගෑස් මිල අද අඩු කෙරේ
ඖෂධ මිලදී ගැනීමේ ගනුදෙනු:අල්ලස් කොමිසමෙන් විමර්ශන
රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි..
සරසවි අනධ්‍යන සේවක වැඩවර්ජනය අදත්..
පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන්..
විශේෂාංග
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය