home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
21-05-2019 | 7:41 AM
දේශීය පුවත්
1.
Huawei වලට Google සමාගමෙන් වාරණයක්
: අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ යුද්ධයෙන් චීන ජංගම දුරකතන වෙළෙඳපොළට ද බලපෑම් එල්ල වී තිබේ. 2.
අනියත බියකින් තොරව දරුවන් පාසල් වෙත යොමුකරන්න… යුද හමුදාපති දෙමව්පියන්ගෙන් ඉල්ලයි
: රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව හෙට සිට දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රටේ සියලු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. 3.
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් හෙට කතානායකට
: ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් හෙට කතානායක කරූ ජයසුරිය මහතාට භාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 4.
අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 89 කගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ
: අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 89 දෙනෙකුගෙන් මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලීසිය පවසයි.
විදෙස් පුවත්....
1.
“සටන් වැදීමට අවශ්‍ය නම් එය ඉරානයේ අවසානය වනු ඇති..” – අමෙරිකානු ජනපති
ඉරානයට සටන් වැදීමට අවශ්‍ය නම් එය ඉරානයේ අවසානය වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
ක්‍රීඩා පුවත්..
1.
පාකිස්ථානයට එරෙහි තරගාවලියේදී එංගලන්තයට විශිෂ්ට ජයක්
: පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 4 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.
වෙනත් ලිපි
වීසා ගාස්තු යළි සංශෝධනය කෙරේ...
අලුතින් වාහන PERMIT ලැබෙන පිරිස...
සරසවි අනධ්‍යන සේවක වර්ජනය අදත්..
අධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන වාර්තාවක් කැඳවයි..
ග්‍රාම නිලධාරීන් අද ලෙඩ වෙයි...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අපරාජිතව ඉදිරියට
විශේෂාංග
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය