ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් හෙට කතානායකට

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් හෙට කතානායකට

by Staff writer 20-05-2019 | 11:30 AM
COLOMBO (News 1st) : ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් හෙට කතානායක කරූ ජයසුරිය මහතාට භාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නායක අනුර කුමාර දිසානායක මහතා ඒ බව පැවසුවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි. https://www.youtube.com/watch?v=ZpPN0Y8aiU4