English
தமிழ்
කර්තෘ Staff Writer .
28 Jan, 2022 | 7:46 am
1 කොවිඩ් ආසාදිතයින් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශය යාවත්කාලීන කෙරේ
කෝවිඩ් -19 ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශය යාවත්කාලීන කර තිබේ.
2. පානදුරේදී ගිලන් රථයකට වෙඩි තැබීමේ උත්සාහයක්
පානදුරේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගිලන් රථයකට වෙඩි තැබීමට උත්සාහ දරා ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
3. බූස්ටර් මාත්‍රාව ගත් පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි
ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ගොස් තිබේ.
4. ඔමික්‍රෝන් ව්‍යාප්තියට මුහුණ දෙන්න සෞඛ්‍ය පද්ධතිය සූදානම් – කෙහෙළිය
ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීම සඳහා මෙරට රෝහල් පද්ධතිය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
16 May, 2022 | 10:29 AM
16 May, 2022 | 07:20 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS