පානදුරේදී ගිලන් රථයකට වෙඩි තැබීමේ උත්සාහයක්

පානදුරේදී ගිලන් රථයකට වෙඩි තැබීමේ උත්සාහයක්

by Staff Writer . 27-01-2022 | 12:18 PM

COLOMBO (News 1st) – පානදුරේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගිලන් රථයකට වෙඩි තැබීමට උත්සාහ දරා ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයා වෙඩි තැබීමට රැගෙන ආ ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බවයි.