ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න සෞඛ්‍ය පද්ධතිය සූදානම්

ඔමික්‍රෝන් ව්‍යාප්තියට මුහුණ දෙන්න සෞඛ්‍ය පද්ධතිය සූදානම් - කෙහෙළිය

by Staff Writer . 27-01-2022 | 11:55 AM

COLOMBO (News 1st) –  ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීම සඳහා මෙරට රෝහල් පද්ධතිය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිර රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු පැවසුවේ, ආසාදිතයින් වැඩි වුවහොත් නිවසේ සිට ප්‍රථිකාර කරන ක්‍රමවේදය යළි ආරම්භ කිරීම සඳහා කටයුතු කරන බවයි.
''ආර්ථිකය රැක ගන්න අතරතුර අපට පුළුවන් ප්‍රමාණයේ සීමාවන් යොදාගෙන තියෙනවා. දියුණුම රටවලුත් මේ තත්ත්වෙට පත්වෙලා තියෙන නිසා අපි මේක බැහැර කරන්නෙ නෑ