home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
27-02-2021 | 6:26 AM
දේශීය පුවත්
1.
කොවිඩ් එන්නත ගැන ජනතාවට විශේෂ දැනුම් දීමක්..
: කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කෝවිඩ් 19 ව්‍යාප්ත වීමේ අධිඅවදානමක් සහිත ග්‍රාම නිලධාරි වසම්වල වාසය කරන වයස අවුරුදු 30 සහ ඊට වැඩි සියල්ලන්ට ඊයේ (26) සිටම එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 2.
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක ආරක්ෂා කිරීමට ජාතික වැඩපිළිවෙළක්
: වන හා වෘක්ෂලතා අඥා පනත යටතේ වඳවීමේ තර්ජනයට ලක් වී ඇති බවට හඳුනා ගෙන ඇති ශාක ආරක්ෂා කිරීමට ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කරන බව වනජීවි අමාත්‍යාංශය පවසයි. 3.
කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දීම ගැන පකිස්ථාන අගමැතිගෙන් ප්‍රශංසා..:
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් අසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා නිල වශයෙන් අවසර ලබාදීම පිළිබඳව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවිඩයක් තබමින් ශ්‍රී ලංකා රජයට හා ජනාධිපතිතුමාට ප්‍රශංසා එක් කර තිබේ. 4.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි
: විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඊයේ දහවල් අභාවප්‍රාප්ත විය.
විදෙස් පුවත්
5.
ජපානයට ‘තනිකම’ පිළිබඳව අමාත්‍යවරයෙක්..
: නැගී එන සියදිවි නසා ගැනීමේ අනුපාතය පරීක්ෂා කිරීම සඳහා ජපානය පළමුවරට ‘තනිකම’ පිළිබඳව අමාත්‍යවරයෙකු ( Loneliness Minister ) පත් කර තිබේ.
වෙනත් ලිපි
22 සංශෝධන කෙටුම්පතේ තුන්වන වර කියවීම සම්මතයි
22 සංශෝධන කෙටුම්පතේ දෙවනවර කියවීම සම්මතයි
නොවැම්බර් 01 සිට TIN සහතිකය අනිවාර්යයි
අද කාලගුණ තත්ත්වය
අදායම්බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.
ලෝක ළමා දින ජාතික සැමරුම් සතිය අදින් ඇරඹේ.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය