ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 11-10-2020 | 6:33 AM

දේශීය පුවත්

1. කොළඹ ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙකුටත් කොරෝනා: කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. 2. ගම්පහ සැඟවුණු කෙරෝනා අසාදිතයින් 119 ක් සොයා මෙහෙයුම්: ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරෝනා අසාදිත පුද්ගලයින් 119 දෙනෙකු සැඟව ඇතැයි දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. 3. කටුනායක අයෝජන කලාපයේ සේවකයින් තිදෙනෙකුට කෙරෝනා, කර්මාන්ත ශාලා 3 ක් වැසේ: කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා 3 ක් තාවකාලිකව වසා දමා තිබේ. 4. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා, පානදුර රෝහලේ සේවකයින් PCR පරික්ෂාවට: ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වී තිබේ.

විදෙස් පුවත්

5. පකිස්ථානය Tik Tok තහනම් කරයි: පකිස්ථානය Tik Tok මෘදුකාංගය භාවිතය තහනම් කර තිබේ.