කොළඹ ජාතික රෝහලේ තිදෙනෙකුටත් කොරෝනා

කොළඹ ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙකුටත් කොරෝනා

by Staff writer 10-10-2020 | 7:33 PM

COLOMBO (News 1st) - කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මේ හේතුවෙන් වාට්ටු 2 ක් සහ ශල්‍යාගාරයක් වසා දමා ඇති බවයි. සේවකයින්ගේ PCR පරීක්ෂණ ද සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.