home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
29-09-2020 | 5:57 AM
දේශීය පුවත්
1.
පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කරන මෙහෙයුමක්, පිරිස් හඳුනාගෙන ඔවුන්ට ඒරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කරයි
: වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ විරූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන් ගෙන ඇතැයි කියවෙන අසත්‍ය ප්රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනාගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 2.
13 ගැන අගමැතිවරයාට නරේන්ද්‍ර මෝදි කියූ දේ..?
: 20 වන ව්‍යවස්ථා සංශෝධනය වගේම මේ දිනවල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් සංවාදයක් ඇතිවී තිබේ. 3.
ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩනයට පත් මිනිස්සුන්ගේ කඳුළු කතාව
: ශ්‍රී ලංකා මහ බැංකුව නිර්වචනය කරන පරිදි ක්ෂුද්‍ර මූල්‍ය යනු අඩු ආදායම් ලාභීන්ට මූල්‍ය සේවා සැපයීමයි. 4.
කොළඹට අලියෙක් ?
: අලි මිනිස් ගැටුම විශාල ගැටලුවක් වන අතර පෙරේදා (27) රාත්‍රියේත් එය තව ත් සනාථ කරමින් ජීවිත 2 ක් බිළි ගැණුනි.
විදෙස් පුවත්
5.
ලොව කොරෝනා මරණ ගණන මිලියනය ඉක්මවයි
: ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ.
වෙනත් ලිපි
මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ලෝක සංචාරක දිනය අදයි...
රෝහලේ පිපිරීම විමර්ශනයට අභ්‍යන්තර පරීක්ෂණ කමිටුවක්
බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට වැසි
නාමල්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ ගනී
පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරිමෙන් එක් අයෙකු මරුට
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය