home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
08-09-2020 | 6:33 AM
දේශීය පුවත්
1.
21 ත්‍රස්ත ප්‍රහාරය, මුජිබර් රහුමාන් හෙළි කළ දේ..
: හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමන් මහතා ඊයේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබේ. 2.
සෞදියෙන් පිටවන ලාංකික ශ්‍රමිකයින්ගෙන් දඩ අය නොකිරීමට තීරණයක් – සෞදි රජය
: සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි රජය තීරණය කර තිබේ. 3.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් ජනපති කොමිසමේ සාකච්ඡාවක්
: හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාකච්ඡා විය. 4.
මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට පැනවූ බදු 2ක් ඉවතට
: මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රං ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
විදෙස් පුවත්
5.
අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් උත්සන්න වෙයි
: අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් උත්සන්න වී තිබේ.
වෙනත් ලිපි
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට...
ප්‍රදේශ රැසකට අදත් වැසි...
මියගිය විදෙස් ශ්‍රමිකයින්ගේ පවුල්වල වන්දිය ඉහළට
කොහුවලදී නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්...
මින්නේරියදී බස් රථයක් ඇලකට පෙරළී 20කට තුවාල
ඉන්දීය ආරක්ෂක ඇමති අද දිවයිනෙන් පිටත්වීමට නියමිතයි
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය