home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
25-07-2020 | 6:33 AM
දේශීය පුවත්
1.
පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට ජනපති අවධානය
: පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීම සඳහා පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ. 2.
අප්‍රේල් 21 ප්‍රහාරය, අන්තවාදයට සම්බන්ධ 94 කගේ නම් පොලිස්පතිට දුන් බව රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියෙකු හෙළි කරයි
: ජාතික තවුහිද් ජමාත් සංවිධානය ප්රමුඛ අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් 94 දෙනෙකුගේ නම් ඇතුළත් වාර්තාවක් රාජ්‍ය බුද්ධි අංශයේ අධ්යක්ෂවරයා විසින් එවක පොලිස්පතිවරයාට යොමු කළ බව රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊයේ ප්‍රකාශ කර තිබේ. 3.
විනාශ කළ කුරුණෑගල පුරාවස්තු යළි සකසන්න ජනතාවගේම මුදල් යොදවයි ද?
: විනාශ කළ කුරුණෑගල පුරාවස්තු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු තාවකාලිකව ප්‍රමාද කිරීමට බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. 4.
රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියා සොයා ගැනේ
: ඊයේ අලුයම මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය රෝගියා යළි සොයා ගැනුණි.
විදෙස් පුවත්
5. අ
මෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 පනී
: අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා තිබේ.
වෙනත් ලිපි
බිල්ගේට්ස් පදනම හා අගමැතිනිය අතර හමුවක්
යෝෂිත හා මිත්තණියගේ නඩුව 28 වැනිදා
කොටස් වෙළෙඳපොළෙන් අද වාර්තාවක්..
දුම්රිය ස්ථානාධිපති තනතුරට පෙත්සමක්
ද.ආසියාවේ විශාලතම බදුවංචාව කළ ව්‍යපාරිකයාට වුණ දේ
ජනපති සහ ගේට්ස් පදනමේ නියෝජිතයින් හමු වෙයි
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය