home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
25-07-2020 | 6:33 AM
දේශීය පුවත්
1.
පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට ජනපති අවධානය
: පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීම සඳහා පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ. 2.
අප්‍රේල් 21 ප්‍රහාරය, අන්තවාදයට සම්බන්ධ 94 කගේ නම් පොලිස්පතිට දුන් බව රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියෙකු හෙළි කරයි
: ජාතික තවුහිද් ජමාත් සංවිධානය ප්රමුඛ අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් 94 දෙනෙකුගේ නම් ඇතුළත් වාර්තාවක් රාජ්‍ය බුද්ධි අංශයේ අධ්යක්ෂවරයා විසින් එවක පොලිස්පතිවරයාට යොමු කළ බව රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊයේ ප්‍රකාශ කර තිබේ. 3.
විනාශ කළ කුරුණෑගල පුරාවස්තු යළි සකසන්න ජනතාවගේම මුදල් යොදවයි ද?
: විනාශ කළ කුරුණෑගල පුරාවස්තු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු තාවකාලිකව ප්‍රමාද කිරීමට බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. 4.
රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියා සොයා ගැනේ
: ඊයේ අලුයම මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය රෝගියා යළි සොයා ගැනුණි.
විදෙස් පුවත්
5. අ
මෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 පනී
: අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා තිබේ.
වෙනත් ලිපි
පාස්කු මහ නඩුව-15ක් වරදකරුවන්, 9ක් නිදහස්...
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක IMF හමුවේ කිව්ව කතාව
2026-09-22 දිනට අදාළ කැබිනට් තීරණ
ලොකු පැටීගේ රු ලක්ෂ 350ක දේපල ක්‍රියාවිරහිත කෙරේ.
22 සංශෝධනය සම්මත කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය