home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...
by Staff writer
16-07-2020 | 7:20 AM
දේශීය පුවත්….
1.
ටෙනිස් බෝලයෙන් හිර ගෙදරට කුඩු යැව්ව 15ක් පොලිස් දැලේ
: ටෙනිස් බෝලවල අසුරා කළුතර මල්වත්ත බන්ධනාගාරයට හෙරොයින් , දුම්කොළ , ජංගම දුරකථන සපයන සංවිධානාත්මක කණ්ඩායමක් උතුරු කළුතර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 2.
උ/පෙළ සහ ශිෂ්‍යත්වය පැවත්වෙන දින ගැන තීරණයක් නැහැ
: අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින වකවානු මේ දිනවල ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 3.
දේශපාලන ප්‍රවර්ධනය සඳහා දරුවන් යොදා ගැනීමෙන් වළකින්න – මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්
: මැතිවරණ කාලසීමාව තුළදී බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම් සභාව ඉල්ලීමක් කර තිබේ. 4.
හක්මනදී පොලිස් නිලධාරියෙකුට මරු කැඳ වූ ටිපර් රථ රියැදුරු ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ්
: හක්මන, කෝංගල 13 කණුව මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු යට කර පළාගිය ටිපර් රථ රියැදුරු ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 5.
වැලිකඩ නඩුවේ තුන්වන විත්තිකරු වන ඉන්දික සම්පත් නිදොස් කොට නිදහස් :
වැලිකඩ නඩුවේ තුන්වන විත්තිකාර බන්ධනාගාර බුද්ධි නිලධාරී ඉන්දික සම්පත් ඉමදූවගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කර තිබේ. 6.
කොරෝනා ගැන හරි තොරතුරු එළියට දෙන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි
: කොරෝනා සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කර තිබේ. 7.
මාර්තු, අප්‍රේල් සහ මැයි විදුලි බිල්පත්වලට ආණ්ඩුවෙන් සහනයක්
: මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා වන විදුලි බිල්පත්වලට ආණ්ඩුව සහනයක් ලබාදී තිබේ. 8.
”ආසාදිතයෙකු නොවී සිටීමට වගබලා ගන්න..” – යුද හමුදාපති
: ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත් බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී, යුද හමුදාපති ලුතිනල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
විදෙස් පුවත්....
1.
මි. 100ක් අන්ත දුගී වනු ඇතැයි, අනතුරු ඇඟවීමක්
: ලොව පුරා මිලියන 100ක් අන්ත දුගීභාවයට පත්වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
වෙනත් ලිපි
පී.බී. ජයසුන්දරගෙන් අල්ලස් කොමිසමට පැය 4 ක ප්‍රකාශ
ගෝඨාභය ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.
News1st මාධ්‍යවේදියා ආරක්ෂකයාට පහරදුන්නාද?
ගෝඨාභයගේ රීට් පෙත්සම අධිකරණය ඉවත දමයි...
Digital Summit Asia Sri Lanka 2026 කොළඹදී ඇරඹේ....
රේගු ප්‍රකාශන ක්‍රමවේදය දියත් කෙරේ....
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය