home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
14-07-2020 | 6:19 AM
දේශීය පුවත්
1.
නව කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරු මෙන්න…
: ඊයේ දින (13) මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් ගණන 29 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 2.
නාවික හමුදාපතිවරයා අද්මිරාල් නිලයට උසස් කෙරේ
: නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබෙන බව නාවික හමුදා ප්‍රකාශකවරයා පවසයි. 3.
කොරෝනා සමාජයේ පැතිරිලාද? නැත්නම් පැතිරෙයිද? – යුද හමුදාපති කතා කරයි
: මේ අවස්ථාවේ කොරෝනා සමාජය තුළ පැතිරීමක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නමුත් ඉදිරියේදී පැතිරීමක් නොවේදැයි මේ අවස්ථාවේ සඳහන් කළ නොහැකි බව යුද හමුදාපතිවරයා පවසයි. 4.
ඡන්දය කල් දාන්න අවශ්‍ය නැහැ: ආරක්ෂිතම ස්ථානය ඡන්ද මධ්‍යස්ථානය – මැතිවරණ කොමිසමේ සභාපති
: ඊයේ මන්නාරමේදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගී වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා යළි ත් අවධාරණය කළේ මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. 5.
රාජාංගනයේ ආරක්ෂාව තර කෙරේ, රජයේ කාර්යාලවල සේවා සීමා කෙරේ
: ආසාදිතයින් රැසක් වාර්තා වූ රාජාංගනය ප්‍රදේශයේ මේ වනවිට ආරක්ෂාව තර කර ඇති අතර රජයේ කාර්යාලවල සේවා සීමාකර ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.
විදෙස් පුවත්
6.
ලොව පුරා COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 13 ඉක්මවයි
: ගත වූ පැය 24 තුළ ලොව වැඩිම COVID-19 අසාදිතයින් පිරිසක් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
වෙනත් ලිපි
මිනිසුන් යළි සඳ වෙත ගෙන යන Artemis II මෙහෙයුම
රටවල් රැසක තෙල් සංචිත අවසන් වීමේ අවදානමක්..
අපයෝජන සිද්ධියකට විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට
මැතිවරණ E සේවාව...
පරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්...
හෙට තෙල් ලැබෙන්නේ කාටද? තීරණය අද...
විශේෂාංග
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය