නාවික හමුදාපතිට උසස්වීමක්

නාවික හමුදාපතිවරයා අද්මිරාල් නිලයට උසස් කෙරේ

by Staff writer 13-07-2020 | 11:33 PM

COLOMBO (News 1st) - නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හෙට(14) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබෙන බව නාවික හමුදා ප්‍රකාශකවරයා පවසයි.

ජනාධිපතිතුමා විසින්, ඔහු එම තනතුරට උසස් කර ඇති බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
colombo:

කොළඹ

English - Sinhala