home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
11-07-2020 | 7:00 AM
දේශීය පුවත් 1.
”කටකතාවලට රැවටෙන්න එපා….!, කිසිදු ගමක් හුදකලා කර නැහැ” – යුද හමුදාපති :
කොරෝනා රෝගය සමාජයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 2.
මහාධිකරණ පරිශ්‍රයේදී ඡායාරූප මාධ්‍යවේදියෙකුට නියෝමාල් රංගජීවගෙන් බාධා:
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ දහවල් ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කළේ ය. 3.
කරුණා අත්අඩංගුවට ගැනීමේ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි, අභියාචනාධිකරණයට පෙත්සමක් :
විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් වහාම අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට බල කරන මැන්ඩා මූස් රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊයේ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය. 4.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 196 දෙනෙකුට කොරෝනා :
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 196 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 5.
මුල්ලේරියාවෙන් හෙරෝයින් කිලෝ 1.3ක් සොයා ගනී
: මුල්ලේරියාව, කැලණිනදී මාවතේ නිවසක වළදමා තිබියදී හෙරෝයින් 1.3 kg ක් සොයා ගත් බව පොලීසිය පවසයි. විදෙස් පුවත් 1 .
බොලිවියා අන්තර්වාර ජනපතිනියටත් කොරෝනා:
බොලිවියා අන්තර්වාර ජනපතිනී ජීනි අනේස්ට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
වෙනත් ලිපි
පොලිස්පති කාර්යාලයේ WhatsApp අංකයට පැමිණිලි 7000ක්
අදත් ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණයක්
ඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් මරුට.
කෝපා කමිටුවේ නව සභාපති ධුරය කබීර් හෂීම්ට..
පූජ්‍ය අතුරලියේ රතන හිමිට ඇප..
කෙහෙළියගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව අධිචෝදනා
විශේෂාංග
මාස 19 කට පසු චාල්ස් රජු සහ හැරී කුමරු අතර හමුවක්
google සමාගමෙන් පරිශීලකයින්ට නව පහසුකමක්...
දියවැඩියා රෝගීන් අඹ ආහාරයට ගැනීම සුදුසු ද?
වසර ගණනකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු සංචාරක ආකර්ශනය..
දෙවසරකට පසු හෙළිවුණු 'ටයිටන්' පිපුරුණු හේතුව....
මාස 19 කට පසු චාල්ස් රජු සහ හැරී කුමරු අතර හමුවක්
google සමාගමෙන් පරිශීලකයින්ට නව පහසුකමක්...
දියවැඩියා රෝගීන් අඹ ආහාරයට ගැනීම සුදුසු ද?
වසර ගණනකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු සංචාරක ආකර්ශනය..
දෙවසරකට පසු හෙළිවුණු 'ටයිටන්' පිපුරුණු හේතුව....
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය