කන්දකාඩු පුනරුත්ථාපනයේ තවත් 196කට කොරෝනා

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 196 දෙනෙකුට කොරෝනා

by Staff writer 10-07-2020 | 9:51 AM

COLOMBO (News 1st) - කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 196 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, එම මධ්‍යස්ථානයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 252 ක් දක්වා ඉහළ ගොස් තිබේ.   https://www.facebook.com/NewsfirstSL/videos/300601741082830/