home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
07-07-2020 | 6:08 AM
දේශීය පුවත්
1.
පේසාලේ සහ පලෙයි සිදුවිම් 2 ක් ගැන පොලිස් විමර්ශන
: මන්නාරම, පේසාලේ සහ පලෙයි, අයියකච්චි ප්‍රදේශවල සිදුවීම් දෙකක් පිළිබඳව පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ. 2.
ගැටලු විසඳා දෙන්නේ නම් මාස දෙකෙන් නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් අරඹනවා – වරාය අධිකාරියේ සභාපති
: රජය විසින් රාජ්‍ය තාන්ත්‍රික ගැටලුව විසඳා දෙන්නේ නම් මාස දෙකක් පමණ ඇතුළත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කළ හැකි බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා පවසයි. 3.
දින 4 ක් මහ මුහුද සමග පොරබැද දිවි බේරාගත් අරුම පුදුම ධීවරයෝ
: චෙන්නායි සිට නාවික සැතපුම් 170 ක් පමණ රළු මුහුදේ අනතුරකට පත්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු වෙළෙඳ නෞකාවක් වන එම්.වී.වයි.එම් සමුළුව නෞකාව විසින් පසුගිය ඉරිදා බේරාගෙන තිබේ. 4.
රෝහිත රාජපක්ෂ දේශපාලන වේදිකාවේදී කතා කරයි
: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවරත් මහ මැතිවරණයට තරග කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රැස්වීම් කිහිපයකට ඔහුගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ද සහභාගි විය.
විදෙස් පුවත්
5.
ඉන්දියාවේ COVID-19 ආසාදිතයන් සීඝ්රයෙන් ඉහළට
: ඉන්දියාවේ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
වෙනත් ලිපි
ඉන්ධන මිල සංශෝධනය කෙරේ..
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි..
කොටස් වෙළෙඳපොළේ අද නව වාර්තාවක්..
රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවය
පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්
පරාටේ නීතිය ගැන දැනුම්දීමක්
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය