home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
05-07-2020 | 6:32 AM
දේශීය පුවත්
1.
විමර්ශන නැවත්වූ ක්‍රිකට් අවුල තවදුරටත් කරළියේ
: තරග පාවාදීමේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා දරන ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 2.
අපේ රට හැමදාම යටත් කළේ ගිවිසුම්වලින් – පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි අගමැති ඉදිරියේ කියයි
: අපේ රට ආක්‍රමණ 17කින් පමණ ජයග්‍රහණය කළ ද සෑම විටම රට යටත් කරගෙන ඇත්තේ ගිවිසුම්වලින් බව පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. 3.
නැගෙනහිර පර්යන්තයේ කුමන්ත්‍රණය තවදුරටත්? – වරාය වෘත්තීය සමිතිවලින් අනාවරණයක්
: කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් තවදුරටත් ක්‍රියාත්මක බව වරාය වෘත්තීය සමිති පවසයි. 4.
වැඩි වූ විදුලි බිලට සහන ලබන සතියේ
: කොරෝනා වසංගතයත් සමග වැඩි වූ විදුලි බිලට ලබාදෙන සහන, ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
විදෙස් පුවත්
5.
අමෙරිකානුවන් 244වන නිදහස් දිනය සමරයි
: මිලියන දහස් ගණනක් අමෙරිකානුවන් ඊයේ ඔවුන්ගේ නිදහස් දිනය සමරා තිබේ.
වෙනත් ලිපි
අපයෝජන සිද්ධියකට විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට
මැතිවරණ E සේවාව...
පරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්...
හෙට තෙල් ලැබෙන්නේ කාටද? තීරණය අද...
වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම ඩිජිටල් වෙයි
රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අද දිවයිනට....
විශේෂාංග
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය