වැඩි වූ විදුලි බිලට සහන ලබන සතියේ..

වැඩි වූ විදුලි බිලට සහන ලබන සතියේ..

by Staff writer 04-07-2020 | 5:06 PM

COLOMBO (News 1st) - කොරෝනා වසංගතයත් සමග වැඩි වූ විදුලි බිලට ලබාදෙන සහන, ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතින බවයි.