home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
04-07-2020 | 6:28 AM
දේශීය පුවත්
1.
නීතිපතිගේ වැඩසටහනක් ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට බාධා
:නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ පොලීසියේ හා බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඇමතුවේ ය. 2.
වරායේ සේවක වැඩ වර්ජනය අවසන්
: කොළඹ වරායට චීනයෙන් ගෙනා දොඹකර තුන නැගෙනහිර පර්යන්තයට ගොඩබෑමත් සමග වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ. 3.
2011 ලෝක කුසලානයේ අවසන් තරගය පාවා දුන් බවට කිසිදු සාක්ෂියක් නැහැ – ICC
: 2011 ලෝක කුසලාන අවසාන තරගය පාවාදීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට තරම් සාක්ෂි නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ය. 4.
රාජිතගේ පැටිකිරිය එළියට ආවා – රෝහිත අබේගුණවර්ධන
: ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති නැමැත්තාගෙන් මුදල් ගත් බවට කෙරෙන චෝදනාවලට දේශපාලඥයින් දැන් විවිධ ප්‍රතිචාර දක්වමින් සිටී. 5.
ආණ්ඩුවේ නොහැකියාව වහ ගන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ චරිත ඝාතනය කරන්න පටන් අරන් – සජිත් ප්‍රේමදාස
: ආණ්ඩුව නොහැකියාව වසා ගැනීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ චරිත ඝාතනය කිරීමට ද පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විදෙස් පුවත්
6.
පළමු වරට දිනක් තුළ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 2 ඉක්මවයි
: ලොව දිනක් තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට ලක්ෂ 2 ඉක්ම ගොස් තිබේ.
වෙනත් ලිපි
ගම්මැද්දෙන් සෝදිසිකිරීමේ සහ මුදාගැනීමේ යාත්‍රා2ක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත කෙරේ
Lanka IOC සමාගම සුපර් ඩීසල් මිල ඉහළට
සටන් විරාමයත් සමග බොරතෙල් මිල 16% කින් පහළ යයි
ඉරානය සහ අමෙරිකාව සති 2ක සටන් විරාමයකට එකඟ වෙයි..
ඉරානයේ කාර්ග් දූපතට ප්‍රහාර
විශේෂාංග
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය