home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
24-06-2020 | 6:11 AM
දේශීය පුවත්
1.
වරාය අධිකාරිය ගෙනා දොඹකර සවිකිරීමට ඉඩ නොදෙන බලවතා කවු ද?
: කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිරි කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා සිදු කිරීමට එරෙහිව අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවට වරාය වෘත්තීය සමිති චෝදනා කරයි. 2.
විදේශීය වැඩසටහන් විකාශයට තෝරා ගැනීමේදී විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති
: විදේශීය වැඩසටහන් විකාශය සඳහා තෝරා ගැනීමේදී අනුගමනය කළ යුතු විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. 3.
කරුණා අම්මාන් පිළිබඳ විමර්ශනයට CID කණ්ඩායමක් අම්පාර හා මඩකලපුවට
: විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පිළිබඳ විමර්ශනයට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් අම්පාර හා මඩකලපුව බලා පිටත්ව ගොස් තිබේ. 4.
පුස්සැල්ලාවේදී මද්දකට කොටි දෙදෙනෙකු හසුවෙයි, එක් කොටියෙකු මරුට
:මාස තුනක් තුළ සිදු වූ 5 වැනි කොටි මරණය ඊයේ පුස්සැල්ලාවෙන් වාර්තා විය.
විදෙස් පුවත්
5.
ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා
: ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන සර්බියාවේ නොවැක් යොකොවිච්ට කොරෝනා වෛරසය වී ඇතැයි වාර්තා වේ.
ක්‍රීඩා පුවත්
6.
සංචාරය අතළඟ… පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 10කට ත් කොරෝනා
: පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ මින් ඉහත වාර්තාවූ ක්‍රීඩකයින් තිදෙනාට අමතරව තවත් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
වෙනත් ලිපි
ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ඥානසාර හිමියන්ට වරෙන්තු
උසාවි ආ ගෝඨාභයට මොකද වුණේ?
දිට්වා නිසා විනාශවූ පාලම් හදන්න චීනය සමග ගිවිසුමක්
2026-09-29 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...
ක්‍රිෂ්,එයාර් බස් නඩුවලට නාමල් යළි රිමාන්ඩ්..
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය