home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
28-05-2020 | 6:10 AM
දේශීය පුවත්
1.
ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවලට අනුව මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් නැහැ – නීතිඥ නිෂාරා ජයරත්න
: ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වාර්තා අනුව රටේ කොවිඩ් 19 මර්දනය කර ඇති බවත්, මහ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් නොමැති බවත් ජනාධිපති අතිරේක ලේකම් (නීති) හා නීතිපති සම්බන්ධීකරණ නිලධාරී නිෂාරා ජයරත්න කියයි. 2.
"තොණ්ඩමාන් අහිමි වීම සමජයට දැඩිව දැනෙනු ඇති” – ජනපති
: ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ හදිසි අභාවය පිළිබඳ පුවත ඇසීමෙන් තමා බලවත් සංවේගයට පත් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. 3.
සහල් වර්ග කිහිපයක උපරිම මිල සංශෝධනය කෙරේ
: සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල සංශෝධනයක් සිදු කර තිබේ. 4.
ආරුමුගන් තොණ්ඩමාන් වෙනුවට ජීවන්ට නාමයෝජනා දෙන්නැයි, ඉල්ලීමක්
: අභාවප්‍රාප්ත ආරමුගන් තොණ්ඩමාන් මහතා වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ජීවන් තොණ්ඩාමන් මහතාට නාම යෝජනා ලබා දෙන ලෙස කම්කරු කොංග්‍රසය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
විදෙස් පුවත්
5.
අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි
: අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.
වෙනත් ලිපි
විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට...
කෘෂිකාර්මික තොරතුරු රැස් කිරීම ලබන මාසයේ සිට
සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online අකාරයට...
ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග ගැටලුවලට විසඳුම්.
තෙල් මිල වැඩි කිරීමක් සිදු නොකිරිමට පියවර
එල්නිනෝ ගැන අලුත්ම අනාවැකිය....
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය