සහල් වර්ග කිහිපයක උපරිම මිල සංශෝධනය කෙරේ

සහල් වර්ග කිහිපයක උපරිම මිල සංශෝධනය කෙරේ

by Staff writer 27-05-2020 | 9:41 PM
COLOMBO (News 1st) : සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල සංශෝධනයක් සිදුකර තිබේ. නාඩු සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් වන අතර සම්බා සඳහා සංශෝධිත උපරිම මිල රුපියල් 96 කි. කීරි සම්බා සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල රුපියල් 125 කි. නාඩු සහ සම්බා සඳහා මීට පෙර පැවතියේ, රුපියල් 90 ක උපරිම සිල්ලර මිලකි.