home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
18-10-2019 | 6:12 AM
දේශීය පුවත්
1.
නිශ්ශංක සේනාධිපති රක්ෂිත බන්ධනාගාරයට
: අත්අඩංගුවට ගත් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ලබන 08 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 2.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර යළි රක්ෂිත බන්ධනාගාරයට
: පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර ලබන 5 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 3.
මෙරට තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඊයේ විවෘත කෙරිණි
: මෙරට තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඊයේ විවෘත කෙරිණි. 4.
මාර්ගවල නවතා යන සැකකටයුතු වාහන සම්බන්ධයෙන් පොලීසිය දැඩි විමසිල්ලෙන්
: අනන්‍යතාවය තහවුරු නොවන ආකාරයෙන් සැකකටයුතු ලෙස මාර්ගවල නවතා යන වාහන සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින බව පොලීසිය පවසයි.
විදෙස් පුවත්
5.
තුර්කි – සිරියානු දේශසීමාව තම දේශසීමාව නොවන බව ට්‍රම්ප් කියයි
: තුර්කි – සිරියානු දේශසීමාව තම දේශසීමාව නොවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
වෙනත් ලිපි
පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් නියම කෙරේ..
ගෝඨා ගෝ ගම අරගල භූමියට පහරදීමේ සිද්ධියේ නඩුව :
සුරේෂ් සලේ 28 වැනිදා තෙක් රෝහලේ.
පාස්කු මහ නඩුව-15ක් වරදකරුවන්, 9ක් නිදහස්...
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක IMF හමුවේ කිව්ව කතාව
2026-09-22 දිනට අදාළ කැබිනට් තීරණ
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය